Ads 468x60px

home

Tuesday, 4 March 2014

203.ලෝකය පුරාම තියෙන CCTV CAMS LIVE බලන්න

ලෝකය පුරාම තියෙන CCTV CAMS LIVE බලන්න


අද කියන්න යන්නෙ internet එකට connect කරල තියෙන CCTV cams live බලන්නෙ කොහෙමද කියල.මේ ක්‍රමෙන් සමහර  cam වල සම්පුර්ණ හැසිරවීම තමන්ට ඕනි විදියට කරගන්න පුලුවන්..

බොහොම පොඩි වැඩක් තමයි මේකට කරන්න තියෙන්නෙ...

1. Google එකට යන්න.




2. මේ විදියට search කරන්න.

    inurl:"ViewerFrame?Mode="





    inurl:view/view.shtml





ඔන්න ඔය විදියට අපිට Internet එකට connect කරල තියෙන ගොඩක් cam බලන්න පුලුවන්කම තියෙනවා..

    මේවට (inurl:"ViewerFrame?Mode="  ,   inurl:view/view.shtml) කියන්නෙ dorks කියලා.. හැකර්වරු මේ වගේ dorks බහුලව යොදාගන්නවා website වගේ දෙවල් vulnerable ද කියලා හොයාගන්න වගේ දේවල්වලට.හැබැයි ඉතින් අපි මේ කරපු වැඩේනම් hack කිරීමක් නෙමෙයි.

මේ ක්‍රමේ ඔයාලත් කරල බලන්න. හැබැයි එක cam එකක වැඩි  වෙලාවක් ඉන්න එපා. ඔයාලා අහුවෙන්න ඉඩ තියෙනවා අනවසරයෙන් cam එක access කලා කියලා..

ඕනිනම් වැඩි පරිස්සමට proxy හරි vpn හරි දාලා යන්න...එත් ඕවා ගැනත් වැඩි විශ්වාසයක් තියන්න එපා.. 

මේවත් වැඩ try කරල බලන්න.... 


 intitle:”Toshiba Network Camera” user login

site:.viewnetcam.com -www.viewnetcam.com

intitle:”sony network camera snc-m1″

intitle:snc-rz30 inurl:home/intitle:”Live View / - AXIS 206M”

inurl:”MultiCameraFrame?Mode=Motion”

allintitle:”Network Camera NetworkCamera”

intitle:”WJ-NT104 Main Page”

intext:”MOBOTIX M1″ intext:”Open Menu”

intitle:liveapplet inurl:LvAppl

intitle:axis intitle:”video server”

intitle:”i-Catcher Console - Web Monitor”

intitle:liveapplet

intitle:snc-z20 inurl:home/

intitle:”live view” intitle:axis

intitle:start inurl:cgistart

inurl:view/index.shtml

inurl:view/indexFrame.shtml

inurl:ViewerFrame?Mode=Refresh

inurl:ViewerFrame?Mode=

එහෙනම් අපිත් ගියා.....

සදා ජය​.....


ලිපිය හොදනම් share පාරක් දාලා, අපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දගෙනම යන්න​.


 
-