Ads 468x60px

home

Tuesday 25 March 2014

233.you tube videoබලන්න ගියාම net slow ද​?


you tube videoබලන්න ගියාම net slow ද​?





ඔයාලා දන්නවනේ නෙට් ට්‍රැෆික් අතර you tube එකට හිමි වෙන්නේ 3වෙනි තැන​.හිතා ගන්න පුලුවන්නේ එහෙනම් මේක කොච්චර පාවච්චි කරනවද කියලා.you tubeගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඒත් අපි ලංකාවෙදි මොකක් හරි video එකක් බලන්න ගියාම වැඩ්පුරම දකින්නේ මෙන්න මේවගේ ස්ක්‍රින් එකක් නේද?


අපේ රටේ නෙට් ස්පිඩ එක හිතාගන්න පුලුවන්නේ.ඇත්ත කතාව ඕකනේද යාලුවේ.
ඔන්න ඕකට පූංච් විසදුමක් දෙන්නම් මෙක පොඩ් වැඩක් මේ එක දාගත්තම ඒ වීඩියෝ එකට Vote කරන්න බැහැ.Comment කරන්න බැහැ. ඒ වගේ ගොඩක් දේවල් අහිමි වෙනවා ඒ දේවල් නැති වෙන්නේ ඒවා වලට වැඩිපුර Bandwidth එකක් ගන්න නිසයි.. එවා වැදගත්ම නැනේ ඒකනිසා ඒ ගැන හිතන්න එපා


එහෙනම් මේතනින් යන්නකෝ ඉස්සෙල්ල​.

මේ වගේ එකක් එනව නේද​



දැන් කරන්න තියෙන්නේ ඔය   Join the "Feather"Beta කියල තියෙන්නේ ඒ එක ක්ලික් කරන්න​



ඔන්න ඔහොමයි ඔය කථාව ඉවර උනේ.
සදා ජය​.........

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-