Ads 468x60px

home

Wednesday, 26 March 2014

234.Subtitle යන්නේ film එකට කලින් හෝ පසුවද ?



Subtitle යන්නේ film එකට කලින් හෝ පසුවද ?



යාලුවනේ ඔන්න කියල දෙන්න අහදන්නේ පුන්චි ට්‍රික්ස් එකක්.මේව මුලින්ම කියල දෙන්නේ ජිව්තයෙන විතරයි මොකද අපි දන්න හැම දේම ඔයාලට දෙනවා,මේවා සමහරු හංගගෙන ඉන්නේ ඒ වගේ ගොඩ්ක් දෙවල් අපි ඔයාලට දිල තියනවා මෙකත් ඒ වගේ දෙයක්.

අද කියල දෙන්නේ ඔයාල film බලනකොට ගොඩක් වෙලාවට උපසිරැසි අවුල්. ඒ කිවුවේ එක්කෝ film  එක ඉස්සෙල්ල යනවා උපසිරැසි පස්සෙ යනවා, නැත්නම් උපසිරැසි ඉස්සෙල්ල යනවා film එක පස්සෙ යනවා.... හොද පට්ට film එකක් බලන වේලාවට මෙහෙම උනොත් ඉතින් කට කනේ නේද ? ඔන්න මම ඒක විසද ගන්න හැට් කියල දෙන්නම්,, හැබැයි මේ වැඩ පොඩ් උනාට මෙවා රහස්.....

මෙක හරිම ලෙසි දෙයක් කරන්න තියෙන්නේ.මේක ඔයා Film 1 බලන player එක අනුව වෙනස් වෙනවා.

VLC player භාවිතා කරන්නන්ට.
Key board එකෙහි G සහ Hඅකුරු 2 න් අපිට subtile adjust කරන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.

KM Player භාවිතා කරන්නන්ට.
Key board එකෙහි [ සහ ] අකුරු 2 න් අපිට subtile adjust කරන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.

Jet Audio භාවිතා කරන්නන්ට.

Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.
 ගියා සදා ජය​.......




ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-