Ads 468x60px

home

Monday, 31 March 2014

239.Game ගහලා ඉවර වුනාම කොම් එක slow වෙනවද?

Game ගහලා ඉවර වුනාම කොම් එක slow වෙනවද?



මෙකනම් Computer එකේ Game ගහන අය දැනගන්නම ඕනම දෙයක් තමයි දැන් කියන්න යන්නේ.දැන් තියන ගොඩක් games වලට ගොඩක් RAM 1 ඕනෙ වෙනවනේ. ඉතිං ඒක නිසා අපි Game එක play කරලා ඉවර වුනාමත් කොම් එක පට්ට slow. ඒ වගේ වෙලාවට ඉතිං පුරුද්දට වගේ කරන්න වෙන්නෙ restart කරන එක තමයි.
 එහෙම restart නොකර ආයෙත් RAM memory 1 crear කරන්න software එකක්. ඔයාට තියෙන්නෙ game එක play කරලා ඉවර වුනාම මේ software 1 run කරන්න විතරයි.

මෙතනින් බා ගන්නකෝ


සදා ජය​.......



ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-