Ads 468x60px

home

Tuesday 15 April 2014

266.දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත.


දුරකථනයේ SIM Card පතද Unlocked වනු ඇත.



 Smart Phone සමග භාවිතයට සුලබව පැමිනි යෙදුමක වූවේ Unlocked Phone යන්න. එහිදී තම දුරකථනය මිලදී ගත් විට එහි සේවාව හිමිව ඇති ආයතනයන් පිට දුරකථන සෙවා ආයතනයක සේවාව සදහා තම දුරකථනය සම්බන්ද කර ගැනීමේ හැකියාව ලැබිනි.  සරලව වෙනත් ආයතනයක SIM card පතක් හරහා දුරකථන සේවාව ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. Netherlands වලින් පලවන නවතම පුවතක් හෙලි කරන්නේ SIM cards සදහාද මෙම නිදහස ලැබිමේ හැකියාව මේ වන විට සලක බලමින් ඇති බවයි. භාවිතාකරන්නාට මහත් නිදහසක් ලැබෙන මෙම භාවිතාව තුලදි සිදුවන්නේ එක SIM cards පතක් හරහා දුරකථන සේවා සමාගම් කිහිපයකම සේවාවන් ලබා ගැනීමේ හැකියාව ලැබීමයි. නෛතිකව මෙසේ හැසිරවිය හැකි  agnostic SIM cards  ඇමරිකාව ඇතුලු බොහෝ රටවල තහනම් වන අතර ඉදිරියේදී ඔවුනටද මේ පිලිබදව සලකා බලන්නට සිදුවනු ඇති බවය. මේ අනූව දුරකථන නිෂ්පාදන සමාගමෙන්ම SIM cards සමගම පැමිනෙන දුරකථනය ඉදිරියේදී බලාපොරොත්තුවිය හැකි වනු ඇත.සදා ජය​......

ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-