Ads 468x60px

home

Saturday 19 April 2014

274.My computer ක්ලික් කරනකොට කොම්පියුටරය shut down වෙන්න හදමුද?

My computer ක්ලික් කරනකොට කොම්පියුටරය 
shut down වෙන්න හදමුද?



ඔන්න දැන් කියල දෙන්න හදංනේ තවත් පට්ට වැඩක්.ඔයලගේ ඔය හොර වැඩවලට එහෙම මේක වැදගත් වේවි.යලුවෝ එහෙම ඉන්න කොට පොඩ් ඇඩ් එකක් එහෙම දාගන්ත් පුලුවන්.මේකනම් ඕන කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් දෙයක් එහෙනම් අපි බලමුකෝ මෙක කරන්නනේ කොහොමද කියලා.

desktop එකේ හිස් තැනක right click කරල New >>> Shortcut ගිහිල්ල shortcut එකක් හදා ගන්න.

open වෙන window එකේ හිස් තැනේ මෙය type කරන්න...       

 shutdown -s -t 0

දැන් next කරල shortcut එකට නමක් දෙන්න. උදා- Mycomputer
Finish කරල බලන්න desktop එකේ එම නමින් shortcut එකක් හැදිල ඇති.

ඒක උඩ right click කරල properties ගිහිල්ලා change icon ගිහිල්ල කැමති icon එකක් තෝරන්න. 

උදා- Mycomputer iconඑක තෝරන්න.
දැන් apply කරල ok කරන්න. 

දැන් ඒ icon එක ක්ලික්ක් කරන ඕනෙම වෙලාවක computer එක shut down වේවි.

ඔබට ඕනෑ restart කිරීමටනම් මෙය යොදන්න...     

 shutdown -r -t 0

ඔබට ඕනෑ logoff කිරීමටනම් මෙය යොදන්න...     

   shutdown -l -t 0

*ඉහත shutdown වීමට පෙර wait විය යුත් වෙලාව 0 වෙනුවට යොදන්න (තත්පර වලින්)..... 

උදා-    shutdown -s -t 15

සදා ජය​.........


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-