icon
Leave a message

Ads 468x60px

home

Sunday, 18 May 2014

326.facebook ගේම්ස් වල credits නොමිලේ ගන්න ඕනෙද?

facebook ගේම්ස් වල credits නොමිලේ ගන්න ඕනෙද?

Picture


අපි facebook වල ගහන හැම game එකකම වගේ credits කියල ජාතියක් තියෙනවනෙ. ඒවයින් game එක ගහන්න පහසු කරල තියෙනවා.ඒ උනාට ඒව ගන්නනම් මුදල් ගෙවන්න ඔනෙ කියලත් දන්නවනෙ.ලන්කාවෙ කට්ටියට එහෙම මුදල් ගෙවල credits ගන්න සිදු උනාට වෙනත් රටවල් වලට එවා නොමිලේ ගන්න විදි තියෙනවා... දැන් කියල දෙන්න හදන්නෙ එවා කොහොමද ලන්කාවෙ ඉදන් නොමිලෙ ගන්නෙ කියලා.


  • මුලින්ම අපි වෙන රටක් හරහා internet යන්න ඕනෙ. ඒකට මේ hotspot shield එක යොදා ගන්න පුලුවන්.
  • ඒක setup  එක මෙතනින් download කරල install කරගන්න.
  • ඊට පස්සෙ hotspot shield එක connect කරල සාමාන්‍ය විදියට ඉන්ටනෙට් යන්න.
  • ඔයාට ඔනෙ  fb game එකට ගිහිල්ලා credit ගන්න තැනට යන්න.
  • දැන් ඔයාට වෙනදට වඩා අමුතු දෙයක් පෙනේවි. එක එක surveys, tasks, download, වගේ දේවල් වලින් credits ගන්න පුලුවන් බව පෙනේවි. ඒව ඒ කියන විදියකට කරාම ඇත්තටම fb game credits හම්බෙනවා sure.

සදා ජය​....


ලිපිය හොදනම් share පාරක් දාලා, දිනපතා ඵලවන අලුත්ම ලිපි 

දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments (3)

Loading... Logging you in...
  • Logged in as
excellent article
excellent article
Great post thanks for sharing

Post a new comment

Comments by

 
-