Ads 468x60px

home

Wednesday, 21 May 2014

332.GOOGLE PHOTO SEARCHING

GOOGLE PHOTO SEARCHING



දැනුත් දෙයක් කිල දෙන්න හදන්නෙ.මෙකනම් ගොඩක් අය දන්නවා නොදන්න අය බලාගන්නකෝ.
අපි ඉන්ටනෙට් එක පැත්තේ යනකොට දකිනවා ලස්සන ලස්සන Photos. ඒවා ලස්සන වගේම ඒ වගේ තවත් ඒවත් තියනවද කියලා මේකෙන් සොයන්න පුළුවන්.

එහෙම නැත්නම් අපේ ලග තියන Photo එක Internet එකෙත් තියනවද, ඒ කොහෙද කියලා මේ ක්‍රමෙන් බලන්න පුළුවන්..

මුලින්මgoogle එකට ලොග්වෙන්නකෝ.


එතනින් වම් පැත්තේ උඩ තියන Images යන්න.



මෙතැන click කරලා ඔයාගේ ලග තියන photo එක තියන තැන දෙන්න.













වැඩේ හරියටම කලානම් වැඩේ ගොඩ යාවි..




දැන් ඔනම රුපයක් මේ විදියට හොයාගන්න පුලුවන්නේ.

සදා ජය​....



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-