චයිනිස් ෆෝන් එක ඔන් වෙන්නේ නැද්ද? මෙන්න on වෙන්න හදාගන්න විදිය
ඔන්න ඔයාලට වට්න කියන දෙයක් දෙන්න හදන්නේ.ගොඩක්ම චයිනිස් පොන් වල තියන ලෙඩක් තමයි පොන් එක on වෙන්නේ නැතුව යන එක,මේක චයිනිස් පොන් පාවිච්චි කරන අයට රහසක් නෙවෙයිනේ.ඔන්න එකට විසදුමක් මේ video එකෙන් දිල තියන්වා මේක මගේ video එකක් නම් නෙමේ.මේක allmobilerepair අඩවිය තුල ඵල වුන video එකක්.මෙම video එකේ සම්පුර්න අයිතිය සජිත් මහතාටම හිමිවිය යුතුය.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.