Ads 468x60px

home

Saturday 5 July 2014

432. skype ඔයාගේ යාලුවන්ට තියන contacts සහ තවත් විස්තර බලමු


skype ඔයාගේ යාලුවන්ට තියන contacts සහ තවත් විස්තර බලමු 



ස්කයිප් කියන්නේ අලුත් දෙයක් නෙමෙයි නේ.මේ කියන දෙත් අලුත් දෙයක් නෙමෙයි මේ ගැන නොදන්න අයටයි මේ කියල දෙන්නේ.

ඔයා ස්කයිප් එකෙන් කථාකරන යාලුවාගේ විස්තර​,එයාට තියන contacts ගනන.එයාගේ location එක​.එයාගේ වයස අදි ගොඩක් දෙවල් මෙතනින් බලගන්න පුලුවන්.





මෙහෙමයි කරන්නේ මෙක හරිම සිම්පල් දෙයක් 
ඔයාට විස්තර බලන්න ඕන යාලුවාගේ නම උඩ  right click  කරා.එතනින් view profile click කරා. එච්චරයි. එහෙනම් ඔයත් ට්‍රයි කරල බලන්නකෝ.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.





 
-