Ads 468x60px

home

Thursday 17 July 2014

461.ඔබට කැමති වචනයක MP3 File එකක් හදාගන්නේ කොහොමද?

                           
ඔබට කැමති වචනයක MP3 File එකක් හදාගන්නේ කොහොමද?



  අද තාක්ෂනය තුල විවිධ වූ අලුත් දෑ නිපදවීමත් සමගම online සේවාව මගින්ද විවිධ වූ පහසුකම් නිර්මාණය වෙමින් පවතී. මෙය මගින් සිදුවන්නේ අපට කැමති වචනයක නිවැරදි pronouns එක සමගම mp3 file එක අපට ලබාගත හැකිය.එපමණක් නොව ඔබ‍ට අවශ්‍ය වචනය පිරිමි කෙනෙකුගේ කට හඩින් සහ ගැහැණු කෙනෙකුගේ කට හඩින් ද ලබාගත හැකිය. මෙය DJ කරන අය සදහාය ද ඉතාමත් වැදගත් වන දෙයකි.හරි එහෙනම් බලන්නකෝ වැඩේ කොහොමද කියලා.

මුලින්ම පහල වෙබ් අඩවියට පිවිසෙන්න,

 

ඉන් පසු පහල පින්තුරේ ආකාරයට සිදුකරන්න.






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-