1000 Folder - එක පාරින් ෆෝල්ඩර් 1000ක්
පරිගනකයේ තියෙන නොට්පැඩ් එකෙන් ඔයලා නිසි ප්‍රයොජන ගන්නවාද?මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුලුවන් ට්‍රික්ස් ගොඩක් තියනවා ඒවා එකෙන් එක දෙන්නම්. බලන්න මේ වැඩේ කොහොමද කියලා..
ක්ලික් කරපු ගමන් ෆෝල්ඩර් 1000ක් හැදෙන්න පොඩි කෝඩ් එකක් ගැනයි මේ කියන්නෙ. පහල කෝඩ් එක නෝට්පෑඩ් එකක ලියගෙන සේවු කරගන්න.
@echo off
:top
md %random%
goto top

ඊලගට මේක කැමති නමකින් සේවු කරගන්න .bat විදියට .
video.bat
video.bat

පහල ආකරයේ අයිකොන් එකක් හම්බෙයි. මෙහෙම ක්ලික් කලත් හරි.තව පොඩ්ඩක් හැඩකරගන්න ඕනනම් පහත විදියටම හදාගන්න.

මෙකේ Shortcut එකක් හදන්න Desktop එකට

ඊලගට මෙ ෆයිල් එකෙ Properties ගන්න
Change Icon වලට ගිහින් කැමති එකකට මාරු කරන්න

නමත් මරු කරන්න.

හරි, මේ වගෙ එකක් දැක්කාම ක්ලික් කරපු ගමන් එක පාරින් ෆෝල්ඩර් 1000ක් හැදෙනවා නියම ෆන් එක.. 

මෙය දැනුමට පමනක් සිමාකරගන්න.