icon
Leave a message

Ads 468x60px

home

Monday, 18 August 2014

542.සිප ගැනීම පිළිබඳ ලියවී ඇති හා හෙලි වී ඇති අපූරු කරුණු කිහිපයක්

සිප ගැනීම පිළිබඳ ලියවී ඇති හා හෙලි වී ඇති අපූරු කරුණු කිහිපයක් 




සිපගැනීම නිසා දත් දිරායාම අඩු වෙනවලු...

හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයක්ලු... 

මිනිසා ආදරය හා ලෙන්ගතුකම දක්වන විවිධ විධික‍්‍රම තිබේ. ඒ අතරින් සිප ගැනීමට ප‍්‍රධාන තැනක් හිමි වේ. සිප ගැනීමට ද නොයෙක් කලාවන් ඇත. මේ සිප ගැනීමේ කලාව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බවද පැවසේ. 

ප‍්‍රතිශතයක් ලෙස ජිවිත කාලය තුල විනාඩි 20,160 ඔබ සිපගනිමින් කාලය ගත කරනවා.

පැරණි ඊජිප්ත වැසියන් සිපගනු ලබන්නේ මුවට මුව නොව නහයට නහය තබා.

50% පමණ ප‍්‍රමාණයක් වයස අවුරුදු 14 ට පෙර තම පළමු සිප ගැනීම කර තිබෙනවා.

සිපගැනීම නිසා දත් දිරායාම අඩු කරන අතර ඒ නිසා වැඩිපුර කෙල නිපදවීමෙන් දත් පිරිසිදු වේ.

චීන ජාතිකයන් පුහුණුවක් නොමැතිව හරි ආකාරව සිප ගැනීමට නොහැක.තවමත් ඔවුන් සිප ගැනීමට දක්ෂ නැත.

විනාඩියක සිපගනිමේදී කැලරි 26 ක ප‍්‍රමාණයක්  පිච්චි යනවා.

හදගැස්ම වැඩි වීමට සිප ගැනීම එක්තරා ව්‍යායාමයකි .

 ඔබෙගේ මොළයේ විශේෂිත ස්නායු මගින් රාත‍්‍රී අදුරේදී පවා එකිනෙකාගේ තොල් පෙති සොයා ගැනීමේ හැකියාව ලබා දෙයි .

සිප ගැනීමේදී බොහෝ දෙනාගේ හිස දකුණු පැත්තට බර වන බව අධ්‍යයනවලින් තහවුරු වී තිබේ.


ලොව වැඩිම වෙලාවක් සිපගෙන සිටීමේ වාර්තාව ඉශ‍්‍රයලයෙන් වාර්තා වේ. ඒ පැය 30යි විනාඩි 45කි.

16 වන සියවසේ නේපාලයේ හා ඉතාලියේ සිප ගැනීම මරණියදණ්ඩනය 
ලැබියහැකි වරදකි.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-