icon
Leave a message

Ads 468x60px

home

Sunday, 24 August 2014

556.ඕනෑම වීඩියෝ එකක් එකම සොෆ්ට්වෙයාර් එකකින් convert කරමු

ඕනෑම වීඩියෝ එකක් එකම සොෆ්ට්වෙයාර් එකකින් convert කරමු



 මේකෙන් ගොඩක් වර්ග වල වීඩියෝ Convert කරන්න පුළුවන්. ගොඩක් Converter වලින් flv format එකේ වීඩියෝ Convert කරන්න බෑ.ඒ වගේ වෙලාවට මේ Converter එක ගොඩක් වටිනවා. ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම ලැබෙන Converter එකක්.
ඔක්කොම කිව්ව ඒත් නම කිව්වේ නෑ නේ තාම.මේකෙ නම තමයි Any Video Converter.සමහර අය නම් දන්නවත් ඇති.
ඒහෙනම් පහළ ලින්ක් එකෙන් මේ Any Video Converter එක බා ගන්න.22 mb විතරයි .

මෙතනින් බාගන්න





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-