Ads 468x60px

home

Friday 29 August 2014

570.Notepad එකෙන් RAM එක Clean කරමු !

Notepad එකෙන් RAM එක Clean කරමු !




ඉස්සෙල්ලම Notepad එක ඔපෙන් කරගන්නකො.

දැන් ඔය පල්ලෙහා තියෙන Code එක Copy එකක හරි Type කරලා හරි දාගන්නකෝ..Notepad එකට හොදේ..


FreeMem=Space(64000000)


ඊට පස්සේ Save කරගන්නකො “CleanRAM.vbs” කියල................ Desktop එකේනම් ගොඩක් ලේසියි.....
..මේක තමා Icon එක......

හරිනේ........ දැන් කරන්න තියෙන්නේ Desktop එකට ආපු Icon එක Dobble Click කරන්න......

දැන්වැඩේ හරි.......


 දැන් ඔයාගේ RAM එක Clean වෙලා තියෙන්නේ......


ඔය පහල තියෙන Cods දාල උඩ විදිහට කලාම හරි ........




FreeMem=Space(1280000000) 

FreeMem=Space(2560000000) 

FreeMem=Space(5120000000) 

FreeMem=Space(10240000000)


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-