icon
Leave a message

Ads 468x60px

home

Saturday, 30 August 2014

572.ඕනම දෙයන් ලේසියෙන්ම සොයා ගන්න. Everything search


ඕනම දෙයන් ලේසියෙන්ම සොයා ගන්න. Everything search


                                                  


ඔන්න පුංචි Software කෑල්ලක් ගෙනාව ඔයාලට දෙන්න.මේක ලංකාවෙ අපේම යාලුවෙක්ගෙ වැඩක්.Install කරන්න දේකුත් නෑ.නිකම්ම Run කරගන්න පුලුවන්.හරිම ලේසියි.Software එක පුංචි උනාට මේකෙන් කරන්න පුලුවන් වැඩ වල වටිනාකම නම් පුංචි නෑ.ඔයාලට Computer එකේ තැන තැන තියෙන File සොයා ගන්න රජ ගේමක් දෙන්න ඕනි නේ.මේක නමින් Everything.මේකෙන් තත්පරයක් ඇතුලත ඔයාට ඕනි දේ  Search කරල දෙබව සුපිරියට.ඒ වගේම එකනින්ම පුලුවන් ඕයාට ඕනි File එක Run කරන්න. Play කරන්න.මේ වගේ තව ගොඩක් වැඩ ගන්න පුලුවන්.පොඩි KB ගානක් තියෙන්නෙ.අරගෙන බලන්නකො ඔයාගෙ වැඩ කොච්චරක් ලේසි කරල දෙනවද කියල 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-