Ads 468x60px

home

Wednesday 3 September 2014

581.SPEED TYPE කරන්න පුරුදු කරන SOFTWARE එකක්


SPEED TYPE කරන්න පුරුදු කරන SOFTWARE එකක්


වැදගත් වෙන්න පුලුවන් තවත් Software එකක් අරගෙන ආවා.අද කාලේ Computer පාවිච්චි කරනකොට  හොදTyping Speed එකකුත් තියෙන්න එපැයි.ඔන්න ඒක තනියම ඉගෙනගන්න මේ Software එක ගොඩක් වැදගත් වේවි.පුංචිම පියවරේ ඉදලා ලොකුම පියවර යනකන් සුපිරියටම ඉගෙන ගන්න පුලුවන්.හරියට නිකන් ඉස්කෝලෙක වගේ.මුලින්ම Keyboard එකට නිවැරදි ආකාරයට අත තියන විදිය කියල දෙනවා.ඊට පස්සේ ඔහොම ටික ටික උගන්වලා Test/Examතුත් දෙනවා.ඒ Test වලට ඔයා ලබා ගන්න ලකුණුත් එක්ක ඔයාටම පුලුවන් ඔයාගේ Typing Speed එක කොහොමද කියල බලාගන්න.පහළ Link එකෙන් Crack එකත් එක්කම  Download කරගන්න.මුලු Software එකම 9MB විතරයි.









දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-