desktop එකෙන් recycle bin එක delete කරමු
recycle bin එක කොහොමද desktop එකෙන් delete කරන්නේ
හරි මේක කරගන්න ඕනේ අය මම පහල දීල තියෙන විදියට වැඩෙ කරන්න.මතක තියාගන්න ඕනේ කාරනාව තමයි මේකට registryය edit කරන්න ඕනේ.........ඒ නිසා මේක කරන්න කලින් System restore point එකක් දාන්න අමතක කරන්න එපා..
Start --------> All programs --------> Accessories --------> System tools --------> System restore --------> Create a restore poin --------> නමක් දීල Create ක්ලික් කරන්න.
System Restore Point එකක් හදා ගත්තට පස්සේ පහල විදියට අවශ්‍ය්ය විදාන ලබා දීමෙන් ඔබේ Desktop එකෙන් Recycle bin එක Delete කරගත හැක..............
Start --------> Run --------> Type regedit and press enter
එවිට Registry editor වින්ඩෝව මතු වේ...........එහි පහල විදාන වලට යොමුවන්න...................
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Desktop\NameSpace
දැන් එහි තිබෙන {645FF040-5081-101B-9F08-00AA002F954E} නැමති Folder එක Delete කරල දාන්න........... පහල රූපේ බලන්න................
දැන් රෙජිස්ට්‍රිය Close කරල Desktop එකට ඇවිත් Desktop එක Refresh කරලා බලන්න..........කොහොමද වැඩේ..............
ආයිමත් Recycle bin එක ගන්න ඕනේ නම් එම Folder එක නැවතත් ස්ථාපනය කරන්න.........