icon
Leave a message

Ads 468x60px

home

Monday, 15 September 2014

607.ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7

. Business Cards එහෙමත් නැත්නම් විසිටින් කාඩ් BusinessCards MX v4.7 මෘදුකාංගය භාවිතා කරමින් ඔබට පහසුවෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය Business Card එක බොහොම නිර්මාණාත්මක, වැදගත්, ලස්සන විදිය හදා ගන්න ලේසියෙන්ම පුලුවන්. ගොඩක් අය ග්‍රැෆික් සයිඩ් එක ගැන දන්නේ නෑ නේ, එහෙම අයට නම් ගොඩක්ම මේක වැදගත්. ෆොටෝ ෂොප් වගේ මෘදුකාංග භාවිතා කරලා ලස්සන ඩිසයින් දාලා Business Cards එකක් හදන එක ලේසි නෑ. BusinessCards MX v4.7 මෘදුකාංගය තුල තියන ටෙම්ප්ලේට් භාවිතා කරමින් ඔයාට පහසුවෙන්ම මේ දේවල් කර ගන්න පුලුවන්. මොකද විවිධ ටෙම්ප්ලේට් 750 ක් විතර මේ මෘදුකාංගය සතුයි.




 shadows, textures, sepia, gradients, text, image, backgrounds කියන හැම දෙයක්ම තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි වීමත් මේ මෘදුකාංගය සතු තවත් විශේෂ වාසියක්. ඒ වගේම විවිධ ප්‍රමාණ වලින් මේ Business Cards සේව් කරන්න පුලුවන් (min - 70 × 40, max - 105 × 65). දැන් විස්තර කිව්වා ඇති වගේ. මේක රෙජිස්ටර් කර ගන්න අවශ්‍ය දේවල් ඔයා ඩව්න්ලෝඩ් කරන ෆෝල්ඩර් එකේ තියනවා.  පහලින් මම දක්වලා තියන දේවල් ඔයාගේ පරිගණකයේ තියනව නම් මේ මෘදුකාංගයෙන් හොදින් වැඩ කර ගන්න පුලුවන්.




SYSTEM REQUIREMENTS
Operating System: Windows 2000 / XP / Vista / Windows 7 / Windows 8
CPU: Minimum Pentium
Memory: 512MB or Higher
HDD Free Space: 250MB
පහලින් Download කරගන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-