icon
Leave a message

Ads 468x60px

home

Saturday, 20 September 2014

612. wallpaper එක Automatic මාරු කරමු


wallpaper එක Automatic මාරු කරමු


හරි මේ සොෆ්ට්වෙයාර් එක තමයි AWC කියල කියන්නේ...........හරි මේ සොෆ්ට්වෙයාර් එකෙන් අපි කැමති කාල පරතරයකදී අපේ Screen එක වෙනස් කරන්න හදන්න පුලුවන්.......මේක ගැන නම් කියන්න දෙයක් නෑ......හරිම සරල මෘදුකාන්ගයක්..


මුලින්ම ඔයගොල්ලන්ට ඕන කරන පින්තූර ටික එක File එකකට දාගන්න........ඊට පස්සේ ඔය රූපේ විදියට Add කියන එක ක්ලික් කරලා ඒ පින්තූර තියෙන ෆයිල් එක තෝරලා දෙන්න.........දැන් එක කොච්චර කාලයකට සැරයක් පින්තූර මාරු වෙන්න ඕනද කියන එක Time කියන තැනින් හදන්න...........ඊට පස්සේ Change කියන එක .ඔය මම කියල දුන්නේ සරලවම මේකෙ වැඩ කරන හැටි.........මීට වඩා වෙනස් විදියට හදාගන්න පුලුවන්...........ඒ කියන්නේ ඕනෙනම් පින්තූර එන්බෝස් කරා වගේ පේන්න හදන්නත් පුලුවන්...........තව වැඩ තියෙනවා.........ඒ වැඩ මොනාද බලන්න Preferences ක්ලික් කරන්න............
මෙතනින් බා ගන්න​




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.






Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-