Ads 468x60px

home

Tuesday, 30 September 2014

621.හාඩ් ඩිස්කයේ අනවශ්‍ය කසල ගොනු ඉවත් කරදෙයි (විශේෂයෙන්ම UNINSTALL කර දමයි)


හාඩ් ඩිස්කයේ අනවශ්‍ය කසල ගොනු ඉවත් කරදෙයි (විශේෂයෙන්ම UNINSTALL කර දමයි)


ඔබේ පරිගණකයෙන් Uninstall කර දමනු ලබන වැඩසටහන් සර්ව සම්පුර්ණ ලෙසින් පරිගණකයෙන් ඉවත් වන්නේ නැත. බොහෝ විට එහිදී කුඩා කුඩා ගොනු හාඩ් ඩිස්කයේ ඉතිරි වන අතර රෙජිස්ට්‍රියේද සමහර විටෙක අදාල වැඩසටහනේ සැකසුම් ඉතිරි වේ. Final Uninstal මගින් ඔබට අනවශ්‍ය මෘදුකාංග සම්පුර්ණයෙන්ම ඔබේ පරිගණකයෙන් ඉවත් කර දෙයි. Advanced ටැබ් එකෙහි ඇති සැකසුම් මගින් හාඩ් ඩිකස්යේ ඇති අනවශ්‍ය ගොනු සොයා Delete කරන අතර,Disk Defragmenter, Registry Cleaner යන වැඩසටහන් මගින් හාඩ් ඩිකස්යේ කාර්යක්ෂමතාවය වැඩිකර ඔබේ පරිගණකයේ ඇති Programs වේගවත්ව ප්‍රෙව්ශ කර දෙයි. මෙම මෘදුකාංගයේ ඇති විශේෂත්වය වන්නේ මෙය ඉතා සරල නමුත් බොහෝ ප්‍රයේජනවත් වීමයි. ඉතා පහසු අතුරැ මුහුණතක් සහිත මෙය  භවිතයට පහසුයි. කසල ගොනු මගින් ඔබේ හාඩ් ඩිකස්යේ  ඉඩ අසුරාගෙන සිටියි නම් ඔබට සුදුසුම විසදුම වන්නේ මෙම මෘදුකාංගයයි.                                                   


             දිල තියෙන Link එකෙන්  sofware එක download කරගන්න.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-