Ads 468x60px

home

Tuesday 7 October 2014

630.Google Chome එකටත් Password එකක් දැම්මොත් නරකද ?


Google Chome එකටත් Password එකක් දැම්මොත් නරකද ?



අද තවත් වටිනා කියන Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියල දෙන්න යන්නේ Google Chome එක Open වෙනකොට Password එක ගහල Browser එක Open කරගන්න විදියක්..

එතකොට ඉතින් බය නෑ.. කාටවත් ඔයාගේ Browser එකෙන් වැඩ කරන්න බෑ Password එක දෙන්නෙ නැතිව.. අපේ ගොඩක් යාලුවො තමන්ගේ PC එකෙන් FB එහෙම යනකොට Logout වෙන්නෙ නැහැනේ.. ඒ වගේම තවත් වැදගත් Bookmark එහෙමත් දාල තියෙන්නෙ ඔය Browser එකේනේ.. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ආරක්ෂා කරගන්න නියම ක්‍රමයක් මේක..

මේ Extension එක වැඩ කරන්නේ Google Chome / Spark Browser වලට විතරයි.. ඔයාගේ Google Chome එකෙන් ඔය පහළ Link එකට ගිහින් බා ගන්නකෝ.. පොඩි KB ගානක් තමයි යන්නෙ

chome lock


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




 
-