icon
Leave a message

Ads 468x60px

home

Thursday, 23 October 2014

651.ලේ ගැන ඔබ නොදත් කරුණු 7ක්... (7 FACTS YOU DIDN'T KNOW ABOUT BLOOD)

ලේ ගැන ඔබ නොදත් කරුණු 7ක්... (7 FACTS YOU DIDN'T KNOW ABOUT BLOOD)


දන් දෙන සෑම ලේ පයින්ට් 1කට ජීවිත තුනක් බේරා ගැනීමේ හැකියාව ඇත.

සෑම තත්පර 2කටම සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ.

අළුත උපන් බිළිඳකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක් පමණ ප්‍රමාණයකි.

සාමාන්‍ය මිනිසෙකුගේ සිරුරේ ඇති ලේ සියල්ල බීමට මදුරුවන් 1 200 000ක් පමණ සිටිය යුතුය.

ලේ උරා බොන්නේ ගැහැනු මදුරුවන් පමණක් වන අතර පිරිමි මදුරුවන් ශාකභක්ශක වේ.

ජේම්ස් හැරිසන් නැමැති පුද්ගලයා 1000 වරකට වඩා ලේ පරිත්‍යාග කර ඇති අතර ඔහු කුඩා දරුවන් 2 000 000 කගේ පමාණ ජීවිත බේරාගෙන ඇත.

මිනිසකුගේ ජීවිත කාළයේදී ඔහුගේ හඳවත ලේ බැරල් මිලියන 1.5ක් පමණ පොම්ප කරයි. 


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-