Ads 468x60px

home

Friday, 31 October 2014

660.කරදරකාරී දුරකතන ඇමතුම් වලට තිත.


කරදරකාරී  දුරකතන ඇමතුම් වලට තිත.


    


 කථා කරන්න යන්නේ මොබයිල් පොන් ගැන දෙයක්.ඔයට නිතරම කරදර කරි call එනවද​? ඔයාට මෙක මහ කරදරයක් නම් කියල දෙන්නම් විසදුම​.මෙක හරිම ලෙසි දෙයක්,මෙක දන්න අය ඉන්නවා නොදන්න අයවෙනුවෙනුයි...
මුලින්ම මෙහෙම කරන්නකෝ.


Menu --> Settings --> Call settings --> Call divert --> Divert if not answered --> Activate --> To other number -->********(මෙතනට ඔයලගෙ වැඩ කරන්නෙ නැති ඔන නොම්බර් 1කක් දන්න) --> OK -->20 seconds තෝරන්න..



ඔන්න දැන් වැඩේ හරි. දැන් ඔන්න කරදර කාරයා ගන්නවා කෝල් එකක්. ඔයා කෝල් එකට ආන්සර් කරන්න එපා. 20 seconds ගතවුනාම කෝල් එක කට් වී එයාට මෙන්න මෙහෙම ඇහෙනවා. " ඔබ ඇමතූ දුරකතන අංකය වෙනස්කර ඇත"



දැන් කරදරයක් නැ නේ.එත් පොඩ් ගැටලුවක් තියනවා නේද​.ඔයාට වුවමනා කරන වැදගත් call අවොත්.අන්න එකට තමයි විනාඩ් 20 කට කලින් call එක ආන්සර්  කරන්න ඕන​.එහෙම call එකක් මගඇරුනොත් ඒක miss call එකක් විදියට පෙන්නනවා...මෙක ක්‍රියාත්මක වෙන්න phone එකේ සල්ලි තියෙන්න ඕන,ඒ වුනාට සල්ලි කැපෙන්නේ නැ.


අපි හිතමු ඔයාගේ ගැටලුව විසදුනාට පස්සේ මේ වැඩේ නවත්තන්න ඕන කියලා එහෙනම් මෙහම කරන්න.

.Menu --> Settings --> Call settings --> Call divert -->Cancel all diverts කරන්න.


අද වනවිට ස්මාර්ට් දුරකථන සදහා මෙම සේවාව ලබාගැනිමට හැකි app විශාල ගනන්ක් දකින්න් පුලුවන්.අනෙකුත් දුරකථන සදහා මෙම ක්‍රමය  ක්‍රියාත්මක් කල ගත හැක​.







 
-