ඇපල් සමාගම ගැන පිස්සු හැදෙන කතා 9ක්... (9 MIND BLOWING FACTS ABOUT APPLE...)
Samsung produces the retina display of the Apple i pad.
ඇපල් computer එකක් ගාව දුම් බිව්වම වොරන්ටිය නැති වෙනවලු.
Smoking near a apple computer voids its warranty.
ඇපල් සමාගමේ සේවකයෝ 80 000ක් විතර ඉන්නවලු.
There are about 80 000 workers in Apple.
ඇපල් සමාගමේ සේවකයෙක් අවුරුද්දකට ඇ.ඩො 125 000 විතර උපයනවලු.
A worker of Apple earns about 125 000 US$.
2012දී ඇපල් සමාගම දවසකට අයි ෆෝන් 340 000ක් විකිණුවලු.
In 2012 Apple has sold 340 000 i phones a day.
ඇපල් සමාගම මිනිත්තුවකට ඇ.ඩො 300 000ක් උපයනවලු.
Apple earns 300 000US$ in each and every minute.
ඔයා සිරි ට කියන හැමදේම ඇපල් එකට යවනවලු, එහේදි විශ්ලේෂණය කරල ඒව ගබඩා කරගන්නවලු.
Anything you tell to SIRI would be sent to Apple and they will be analyzed and stored in the Apple headquarters.
ඇපල් සමාගමේ මෙහෙයුම් පිරිවැය America වල මහා භාණ්ඩාගරෙටත් වඩා වැඩියිලු.
Operation money of Apple is greater than that of USA treasury.
මයික්‍රොසොෆ්ට් එකෙන් විකුණන හැම දේටම වඩා ඇපල් අයි ෆෝන් එක විකිණෙනවලු.
Amount of i phones sold by Apple is greater than each and every product sold by Microsoft.