Ads 468x60px

home

Friday 7 November 2014

674.මහන්සි නොවි ශරිරයේ බර අඩු කරගත හැකි පානයක්

මහන්සි නොවි ශරිරයේ බර අඩු කරගත හැකි පානයක්

ශරිරයේ බර අඩු කරගැනිම සඳහා වෙහෙසෙන බොහෝ දෙනෙක් කුසීත කම නිසාම ව්‍යායාම මධ්‍යස්තානයන් ඇසුරු කිරිමට පෙලඹෙන්නේ නැහැ. එවැනි පුද්ගලයින් වඩාත් ප්‍රිය තාවයක් දක්වන්නේ මහන්සි නොවි බර අඩුකර ගැනිමටයි. එම නිසා අප තිරනය කලා ශරිරයේ බර අඩු කරගැනිම සඳහා උදව් වෙන ස්වාභාවික පානයක් පිළිබඳව ඔබව දැනුවත් කිරිමට.

කැලරි සිය ගණනින් දහනය කිරිමට සමත් මෙම පානය පරිභෝජනය කිරිමෙන් පරිවුර්තීය ක්‍රියාවලිය ඉහල නැංවෙන අතර එහි ප්‍රතිඑලයක් වශයෙන් ඔරිරයේ බර අඩු වෙනවා.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

* මි පැණි තේ හැදි 2 ක්
කුරුදු තේ හැදි 1 ක්
* වතුර කොප්පයක් (මිලිලිටර් 235)

සකසා ගන්නා ආකාරය

මි පැණි තේ හැදි 2කකට කුරුදු තේ හැදි එකක් භාවිතා කිරිම තමයි වඩාත් යෝග්‍ය වන්නේ.වතුර උණූ කරගෙන උණූකරගත් වතුර එකට කුරුදු එකතු කරගන්න. ඉන් පසුව එම බදුන ආවරණය කරගෙන මද වෙලාවක් සිසිල් විමට ඉඩ හරින්න. එය සම්පුර්ණයෙනම සිසිල් විමට ඉඩ හරින්න එපා. පානය කිරිමට තරම් සුදුසු උෂ්ණත්වයක එය පැවතිය යුතුයි.



අන්න එම අවස්ථාවේ තමයි මි පැණි එකතු කළ යුතු වන්නේ. අධික රස්සයක් පවතින විට මි පැණි අකතු කරන්නට එපා. මොකද අධික උෂ්ණත්වය හේතුවෙන් මි පැණි වල පවතින පෝෂණ වටිනා කමට බරපතල හානි සිදු වෙනවා. එහෙයින් පානය කිරිමට තරම් සුදුසු මද උෂ්ණත්වයක් පවතින විටදි මි පැණී එකතු කරන්න.



ඒ වගේම තමයි කිසිදු රසකාරකයක් මෙම පානය සඳහා භාවිකා කරන්නට එපා. යම් කිසි දෙයක් අනුභව කිරිමට හෝ පානය කිරිමට ප්‍රථමව මෙම පානය භාවිතා කිරිමෙන් විශ්මිත ප්‍රතිපල ලබා ගන්නට හැකියාව තියෙනවා.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ 
facebook
 පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.
 
-