icon
Leave a message

Ads 468x60px

home

Saturday, 8 November 2014

677.ලෝකයේ තියෙන එපා කරපුම job

ලෝකයේ තියෙන එපා කරපුම job


ඔන්න දැන් අරන් ආවේ ලෝකෙ තියෙන එපා කරපු පිස්සු හැදෙන job වගයක පින්තූර බලන්නකෝ කොහොමද මේ job කියලා....



මෙතනින් වැටුනොත් සතියක් විතර යයි බිමට වැටෙන්න....එච්චර යන එකක් නෑ ඒ උනාට ටිකක් කල් යයි.....

                                                 






බලපන් මචන් තව යටටම රිංගලා 






බාල්දියටම දාන්න ඕනේ 









නෑ නෑ මෙයාට දරු උපතක්  නෙමෙයි ....මේ අලියා මොකක් හරි ජරාවක් කාලා....




                                               





ඉලක්කෙටම තියන්න ඕනි......




                                            

                                     





නෑ මේව මොනවද කියලා අපි දන්නෙ නෑලු...........



                           
               



මං හිතන්නෙ deodorant company 1ක්..........



                                    

                                     

තවත් උස job 1ක් 






      

   ඔන්න තව එක




             කොහොමද ඉනිමග






                                        





හතුරෙකුටවත් මේ වගේ job ලැබෙන්න එපා.........




                                                 






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-