Ads 468x60px

home

Monday 10 November 2014

679.PC Auto Shutdown

 PC Auto Shutdown


මේක​නියම software එකක්. මේක​ නම් ගොඩක් වැදගත් වෙන්නෙ රෑට නිදිමතේ Films බලන අයටයි. Download කරන අයටයි තමයි.
මේකෙන් PC එක හරි ලැප් එක 
හරි Auto Shot Down වෙන්න දාන්න පුළුවන්. මම හිතනව මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල.

Software ඒක පහලින් Download කර ගන්න.   
      

Software එක Install කරන්න කලින් Internet Disconnect කරන්න මතක තියා ගන්න.

 Software එක Install කරල ඉවර වුනාට  පස්සෙ ඒක serial key එකක් භාවිතා කරලා Register කර ගන්න.

ඊට පස්සෙ ඔයාලට මේ Software එක කරදරයක් නැතුව භාවිතා කරන්න පුළුවන්. 

Software එකේ time එකක් Activate කර ගන්නා ආකාරය සදහා පහත පියවරයන් බලන්න.

1. Software එක  Open කර ගෙන ,Time tab එක Select කර Add Button එක Click කරන්න.



2. Timer Title එකට කැමති නමක් ලබාදී , Time නම් ස්ථානයේ Shout Down වීමට අවශ්‍ය වෙලාව ලබා දෙන්න. වෙලාව ලබා දෙන විට පරිගණකයේ වෙලාව ලබා දෙන්න.   



3. Ok Button එක ඔබා, ඊළඟට open   වන Window එකේදිත් Ok button එක ඔබන්න. Time එක active වුන ආකාරය ඔබට දැක දත හැක.



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

 
-