icon
Leave a message

Ads 468x60px

home

Monday, 17 November 2014

692.1940 සිට කිසිම ආහාරයක් පානයක් නොගෙන ජීවත්වන මිනිසා

1940 සිට කිසිම ආහාරයක් පානයක් නොගෙන ජීවත්වන මිනිසා


මේ කථාව කියන විට ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යා පරීක්ෂණ දෙකක් මගින් මෙය සත්‍ය බව සහතික කර ඇත. ඒබව පහත වීඩියෝව බැලීමෙන් ඔබට දැක ගැනීමට හැකිය. මේ අපූරු පුද්ගලයා ජීවත් වන්නේ ඉංදියාවේය. ඔහු 1929 අගෝස්තු 13 වන දින උපත ලැබූ ප්‍රාහ්ලාද් ජානිය. වයස අවුරුදු 11 දී ඔහු තනිව වනගතවී ඇත්තේ හින්දු යෝගී භාවනා ප්‍රගුණ කිරීමටය. ඔහු පවසන පරිදි 1940 එක් දිනක් රාත්‍රියෙහි ඔහු වෙත පැමිණෙන ත්‍රිමුර්තී දෙවගනන් ඔහුගේ දිවට ඇගිලි තබා කිසිදා අහාර ඔහුට උවමනා නොවනු ඇති බවට ආශිර්වාද කර ඇත.

මේ පිලිබද සිදුකල වෛද්‍ය පරීක්ෂණය පිලිබද තොරතුරු පහත වීඩියෝවේ ඔබට බලාගත හැකිය. 2003 වර්ෂයේදී එක් පරීක්ෂණයක් සිදුකරන අතර 2010 වර්ෂයේදී අනිත් පරීක්ෂණය සිදුකර ඇත. ප්‍රාහ්ලාද් මහතා මේ පරීක්ෂණ දෙකින්ම සමත්ව ඇත.

මේ පිලිබද පරීක්ෂණ සිදුකල වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් පවසන පරිදි මෙතුමාගේ ශරීර සෞඛ්‍ය ඉතා හොදින් තිබෙන බවයි. ඔහුගේ සියළුම ඉංද්‍රිය සෞඛමත්ව තිබේ. ඔහුගේ ආමාශ සහ වකුගඩු සම්පූර්ණයෙන් හිස්ව ඇති නමුත් සියළුම අභ්‍යන්තර ක්‍රියාවලි සිදුවේ. ශක්තිය ශරීරයට ලැබෙන ආකාරය කිසිම ලෙසකින් පැහැදිලි කිරීමට නොහැකි බවද පවසා ඇත.





 








 deephe   වෙබ් අඩවිය ඇසුරෙන්

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-