Ads 468x60px

home

Monday, 15 December 2014

753.2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ මෙන්න – මුල්තැන කාන්තාවන්ට

2014 වසරේ ජනප්‍රියම Youtube සංගීත වීඩියෝ මෙන්න – මුල්තැන කාන්තාවන්ට

සාමාන්‍යෙයන් සෑම වසරකම අවසානයේ Youtube වෙබි අඩවිය ඒ වසර තුලදී වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට මොනවාද කියලා ප්‍රකාශයට පත්කරනවා. ඉතින් මේ වන විට 2014 වසර සඳහා එම ලැයිස්තුව නිකුත් කර තිබෙනවා. ඒ ලැයිස්තුවට අනුව වැඩිම වාරයක් නරඹන ලද සංගීත වීඩියෝ පට 10 අතරින් 8ක්ම කාන්තා පාර්ශවයේ මූලිකත්වයෙන් වුනු නිර්මාණ වීම විශේෂත්වයක්.

මීට ප්‍රථම 2013 වසරේදී වැඩිම වාරගණනක් නැරඹූ සංගීත වීඩියෝ පට අතරට පිරිමි නිර්මාණකරුවන් 4 දෙනෙකුගේ දායකත්වය ලැබී තිබුණු අතර මේ වසරේදී එම ප්‍රමාණය තවත් පහත වැටිලා.

ඒ වගේම මුල්තැන හිමිකරගත් නිර්මාණ අතරින් බොහෝමයක් පසුගිය වසර තුලදී වැඩි කතාබහට ලක්වූ අයගේ නිර්මාණ යි. ඒ අතර Taylor Swift, Nicki Minaj ගේ පෙරළිකාර් සංගීත වීඩියෝපට ඇතුලත්. ඒ වගේම මුල් 10 දෙනා අතරින් 4 දෙනෙකුම සුප්‍රකට ග්‍රැමි සම්මානයෙන් පිදූලැබූවන් වීමත් විශේෂත්වයක්.

10. Nicki Minaj – Anaconda


9. Taylor Swift – Shake It Off


8. Meghan Trainor – All About That Bass


7. Jason Derulo ft. Snoop Dogg -Wiggle


6. Iggy Azalea ft. Charli XCX – Fancy


5. Sia – Chandelier


4. Shakira ft. Carlinhos Brown – La La La (Brazil 2014)


3. Shakira ft. Rihanna – Can’t Remember to Forget You


2. Enrique Iglesias ft. Descemer Bueno, Gente De Zona – – Bailando (Español)


1. Katy Perry ft. Juicy J – Dark Horse



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

මෙම ලිපියේ සම්පුර්න අයිතිය ටෙක්ගුරු වෙබ් අඩවිය සතුවේ

 
-