icon
Leave a message

Ads 468x60px

home

Tuesday, 23 December 2014

770.ජපානය ගැන පුදුම කථා

ජපානය ගැන පුදුම කථා



1. අවුරුද්දකට භූමිකම්පා 1,500ක්.

ජපානේ අවුරුද්දකට භූමිකම්පා 1,500ක් විතර එනවා.1995 කෝබි භූමිකම්පාවේ මිනිස්සු 6,000කට වඩා නැති උනා. 1923 තිබ්බ භූමිකම්පාවකින් මිනිස්සු 140,000 නැති උනා.





2. ලෝකේ ගොඩක්ම ජීවත්වෙන මිනිස්සු.

ජපානේ තමයි ලෝකෙ දෙවෙනි දිගම ජීවිත තියන රට. පලවෙනි එක මොනකෝ. දැනට ලෝකෙ ඉන්න වයසම එක්කෙනා ජපානෙන්. මිසාඕ ඔකවාගේ වයස අවුරුදු 116ක්. ජපානේ අවුරුදු 100ට වඩා වයස මිනිස්සු 50,000ක් ඉන්නවා.




3. ලෝකේ ලොකුම මාලු මාකට් එක.

ටෝකියෝ වල ට්සුකිජි මාකට් එක ලෝකේ ලොකුම මාලු මාකට් එක. මේ මාකට් එකේ මිනිස්සු 65,000ක් වැඩ කරනවා. අවුරුද්දකට මාලු කිලෝ 700,000,000ක් විකුනනවා. ඒ කියන්නේ ලංකාවේ ජනතාව බාගයක වගේ බරක්.




4. ටෝකියෝ නගරේ ජනතාව ලංකාවේ ජනතාවේ බාගයක්.

ටෝකියෝ නගරේ ජනතාව මිලියන් 13. ලංකාවේ ජනතාව මිලියන් 20ක් විතර. ඒ කියන්නේ අපේ ලංකිකයෝ බාගයක්ම ටෝකියෝ වල දාන්න පුලුවන්.





5. ලෝකේ පරනම කම්පැනි එක.

ගොඩනැගිලි කම්පැනි එක, කොංගෝ ගුමි, 578 වෙනි අවුරුද්දේ පටන් ගත්තේ. මේ කම්පැනි එක අවුරුදු 1,400කට වඩා වැඩ කරලා, 2006 වැහුවා.




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-