Ads 468x60px

home

Wednesday 24 December 2014

772.ලෝකනායකයන් භාවිතාකරන අපුරු ගුවන් යනා


ලෝකනායකයන් භාවිතාකරන අපුරු ගුවන් යනා



ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් වල  ජී.20 සමුළුවට ලෝකේ වටේම ඉන්න රටවල්වල නායකයන් ආවා. ඒ අය ආපු ප්ලේන් වල තොරතුරු තමා මේ.


1. ඇමරිකාවේ බැරක් ඔබාමා එන ප්ලේන් එක තමා මේ.

එයාර් ෆෝස් වන් ප්ලේන් එක විශේශයෙන් ඩිසයින් කරපු බොයින් 747 එකක්. ඔක්කොම ප්ලේන් අතරින් උසස්ම ප්ලේන් එක මේක තමයි. ඇත්තටම එයාර් ෆෝස් වන් කියන්නේ ප්ලේන් දෙකක්. මේ එකක ගාන ඇමරිකන් ඩොලර් මිලියන 325ක් විතර. ලෝකේ මුලු වටේ දුරින් 1/3ක් මේ ප්ලෙන් වලට ඉන්ධන දෙවැනි පාරට දාන්නේ නැතුව යන්න පුලුවන්.

 image

2. මේ තියෙන්නේ ජපානයේ එයාර් ෆෝස් වන් වගේ ප්ලේන් එක.

ඒකේ නම 747. ඒ 747-400 ගණයට අයිති ප්ලේන් එකක්. මේ වාගේ ප්ලේන්ස් දෙකක් ජපානෙට තියනවා. එකක් ජපාන අධිරාජ්‍යයාට, අනිත් එක අග්‍රාමාත්‍යවරයාට.
image

3.ඉංදියාවේ අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදිත් එන්නේ 747-400 ප්ලේන් එකකින්.

මේක ඉංදියාවේ ජාතික එයාර්ලයින් එක වෙන එයාර් ඉන්ඩියා යටතේ තමා යන්නේ.




4. මේ තව 747 එකක්. ඒකේ එන්නේ දකුණු කොරියාවේ ජනාධිපති පාක් ග්වෙන් හයි.

 


5. ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හොලන්ඩේ ආවේ ප්‍රංශ ගුවන් හමුදාවේ ඒ.340 එයාර් බස් එකේ.




6. මේ තියෙන්නේ මෙක්සිකන් ජනාධිපති එන්‍රික් පේනා ආපු බොයින් 757.


7. මෙන්න ඉන්‍රික් පේනාගේ ප්ලේන් එක ආයිමත්.

පිටිපස්සේ තියෙන්නේ අරාබියෙන් ආපු ප්ලේන් එකක් 747 එස්.පි. මේක බොයින් 757 පොඩිම වර්ගය. ඒත් ගොඩක් දුර ගමන් වලට මේ ප්ලෙන් එක විශේෂයෙන් ඩිසයින් කරලා තියෙන්නේ.



8. මෙන්න අරාබියේ රාජ කුමාරයා සල්මන් බින් අබ්දුලාසිස් එයාගේ ප්ලේන් එකෙන් බිමට බහිනවා.



9. ඇමරිකාවේ අනෙක් උසස් නායකයන් පාවිච්චි කලේ බොයින් 757ක්.



10. රුසියාවේ ජනාධිපති පුටින්ගේ වාහන ටික ආවේ මේ ලියුශින් 11-76 එකේ.

මේක රුසියාවෙම හදපු ප්ලේන් එකක්. ඒත් ගොඩක් අනතුරුවලට ලක් වෙන එකක්. 2012 මිනිස්සු 58ක් මැරුණ ක්‍රැශ් එකත් වුනේ මේ ප්ලේන් එකකට.



12. මේ අයි.එල් 96 තමා රුසියාවේ ජනාධිපතිගේ ආරක්ශක කන්ඩායම ආවේ.



13. දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සුමා ආවෙත් බොයින් 727 ක.

බොයින් 727ක් පළවෙනි පාරට ලෝකෙට ආවේ 1964. 1970 සහ 80 ගනන් වල ගොඩක් එයාර්ලයින් වල ප්‍රසිද්ධම ප්ලේන් එක වුනේ මේක. දැනටත් ලෝකේ වටේ මේ ප්ලේන් 200ක් විතර පාවිච්චි වෙනවා.



14. ඉන්දුනීසියාවේ ජනාධිපති ජොකෝ විඩෝඩො ආවේ 737ක.

මේ වගේම එකක තමා ඔස්ට්‍රේලියානු අගමැතිත් ආවේ.



15. ගොඩක් අනිත් නායකයන්ගේ ප්ලෙන් වලට වඩා පොඩි වුනාට 737 දැනට ලෝකේ ප්‍රසිද්ධම ප්ලේන් එක.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



 
-