icon
Leave a message

Ads 468x60px

home

Saturday, 27 December 2014

777.සාමාන්‍ය බැටරියකින් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරන අපූරු ක්‍රමයක්!

සාමාන්‍ය බැටරියකින් ඔබේ ජංගම දුරකථනය චාර්ජ් කරන අපූරු ක්‍රමයක්!

අත්‍යවශ්‍යම වෙලාවක ජංගම දුරකථනයේ බැටරිය බැහැලා කියන එක සාමාන්‍යයෙන් අද කාලේ කෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්ණ වලින් එකක්. ඉතින් ඒකට අපූරු විසඳුමක් තමයි අද අපි කියන්න යන්නේ. බොහෝම සරල විසඳුමක්. වෝල්ට් 9ක බැටරියකින් පහසුවෙන් හදාගන්න පුළුවන් මේ චාජරයෙන් ඔබේ ජංගම දුරකථනයට හානියක් වෙන්නේ නැහැ.


මේ වැඩේට අවශ්‍ය වෙන්නේ 1. කාර් චාජරයක්, 2. ලෝහ කැබැල්ලක් (යතුරක් වගේ දෙයක්) 3. වෝල්ට් 9 බැටරියක්. පහත වීඩියෝවේ පෙනෙන විදියට කාර් චාජරයේ ලෝහ කොටසට ඔබ සොයාගත් ලෝහ කැබැල්ල සම්බන්ධ කරගන්න. පසුව ඔබේ ලෝහ කැබැල්ලේ අනෙක් අග්‍රය බැටරියේ සෘණ අග්‍රයටත්, කාර් චාජරයේ අග්‍රය ධන අග්‍රයටත් සම්බන්ධ කරගන්න.




ඉතින් මේ වැඩේ හැමදාම කරන්න නම් කවුරුවත් උත්සාහ කරන එකක් නෑ කියලා හිතනවා. හැබැයි හදිස්සිම වෙලාවකට වැඩේ නරකමත් නෑ නේද?


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



මෙම ලිපියේ සම්පුර්න අයිතිය ටෙක්ගුරු වෙබ් අඩවිය සතුවේ

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-