icon
Leave a message

Ads 468x60px

home

Saturday, 27 December 2014

779.දුරකථන ආචාර ධර්ම

දුරකථන ආචාර ධර්ම



සමාජය සමග ගනුදෙනු කිරීමේදී හැසිරිය යුතු පිළිවෙල ගැන අප කුඩා කාලයේදීම මවුපියන් හා ගුරුවරුන් මගින් ඉගෙන ගෙන ඇත්තෙමු. මේ සිරිත් විරිත් පොදුවේ සමාජ ආචාර ධර්ම ලෙස හැඳින්විය හැකියි. පිරිසක් ඉදිරියේ හැසිරීමේදී අනුගමනය කළ යුතු හොඳ පුරුදු මෙයින් ඉගැන්වෙයි. මේ න්‍යායය ජංගම දුරකථන භාවිතා කරන්නන්ටත් අදාල බව ඔබ සිතුවාද?

පොදු ස්ථානයකදී මහ හඩින් නැගෙන දුරකථන හැඩවුම් නාදයක් හෝ පිරිසක් ඉදිරියේ මහ හඩින් දුරකථන සංවාදයක යෙදී සිටින අයෙක් නිසා ඔබත් යම් අපහසුතාවයකට පත්වී තිබෙන්නට පුළුවන. ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව ජංගම දුරකථන පරිශීලකයින් විසින් අනුගමනය කළ යුතු හොඳ පුරුදු සමුදායක්දක්වා තිබේ. මෙම දුරකථන ආචාර ධර්ම පිළිපැදීමෙන් අන්‍යයන්ගේ නිදහසට බාධා නොකිරීමටත්, ඔබේ හා සමාජයේ පොදු ආරක්ෂාව තහවුරු කිරීමටත් ඔබත් සිතට ගන්න.










දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-