Ads 468x60px

home

Thursday, 1 January 2015

788.පරිගනකයක තිබිය යුතුම Alarm ඔරලොසුවක්

පරිගනකයක තිබිය යුතුම  Alarm ඔරලොසුවක්


අපේ ලෝකය වෙබ් අඩවියට හැමදාම පැමින ජිවිතයට අලුත් දෙයක් එකතුකරගන්න ඔබටත් ලෝක වාසි සියලුම දෙනාටත් ලැබුවාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

2015 වසරේ ඵලමු ලිපිය වශයෙන් අපි හැමදාටම වටිනකියන දෙයක් දෙන්න තමයි තිරනය කලේ.අප සාමන්‍යයෙන් පරිගනකය on කරගත්තම කොපමන වෙලාවක් යනවද කියලා, ගතකරාද කියලා හිතාගන්න බැ,මේ නිසා ඔබගේ අත්‍යවශ්‍යම දේවල් මගහැරෙන්න පුලුවන් මේ නිසා මෙයට විසදුමක් විදියට වැඩ ගොඩක් කරගන්න පුලුවන් alarm ඔරලොසුවක් දෙනවා ඔයගේ පරිගනකයට දාගන්න​.

මෙමගින් ඔබගේ දින චර් යාව සැලසුම් කරගැනිමට ,කාලය අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ගැනිමට,ජිවිතයේ යම් යම් වටිනා කියන දේවල් මග නොහැරවා ගැනිමට පුලුවන් වගේම පහසුවෙන් පාලනය කරන්න ඔබගේ ජීවිතයේ සෑම අංශයක් ඒකාබද්ධ කළ හැකි වෙනවා.


මෙම මෘදුකාංගයෙන් ලබාගත හැකි ප්‍රයෝජන​


Alarm Events
    * Send a text message to a cell phone
    * Play an audio or video file
    * Loop, fade, and auto-stop media files
    * Increase media file playback speed
    * Alter media file playback volume
    * Loop media files via number or hour count
    * Open documents and applications
    * Play a web broadcast
    * Play an iTunes playlist
    * Play a random iTunes song
    * Stop, Pause and Resume iTunes
    * Open a website
    * Send an e-mail with optional attachments
    * Compose an e-mail
    * Connect and disconnect the modem
    * Send a serial command to the modem
    * Start or stop the screensaver
    * Take a screenshot
    * Perform any shell command
    * Display and/or speak text
    * Bounce the icon in the dock (or flash it in the Taskbar on                 Windows)
    * Display and/or speak a random line of text
    * Automatically wake the computer from sleep (by schedule)
    * Put the computer to sleep
    * Startup the computer
    * Shutdown the computer
    * Logout
    * Maximize system volume
    * Maximize iTunes volume
    * Unmute system volume
    * Combos are allowed! Specify as many of these events per each        alarm as desired.

Alarm Types
    * Specific dates (ie. May 11, 2006 at 7:30 AM)
    * Dynamic dates (ie. [Every Month] [All Days], [All Years] at            5:00 PM)
    * Relative dates (ie. 1st and 3rd Monday and Friday of [Every            Month] at 2:00 PM)
    * Specified number of minutes past the hour (chimes)
    * Timer alarms — alarms that execute after a specified amount         of time

Alarm Tools
    * Smart snooze — ring on an incrementally decreasing, or                   increasing, schedule
    * Extend alarm execution date by a specified amount of time
    * Create alarm templates (presets) for new alarms
    * Auto launch Alarm Clock Pro when needed and/or on login
    * View this month's current calendar — days with active alarms           are underlined
    * Alarm Menu — easy to access menubar (or taskbar) icon with          alarm details

Miscellaneous
    * Chime alerts can act like a Mindfulness Bell
    * Calculate the difference between two time periods or time                zones
    * Stopwatch with lap counter
    * View the current computer uptime
    * Task list with priorities and random viewer that can speak                 items
    * Create custom on-screen clocks with transparencies!
    * Auto-open custom clocks or windows on launch

    * Ring alarms at an offset from the system clock


මෙතනින් බා ගන්න​







දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-