Ads 468x60px

home

Friday 2 January 2015

790.ඔබගේ ෆෙස්බුක් ගිනුම Hacked කරලාද?කරලනම් ඒ කවුද කියලා හරියටම දැනගන්න​

ඔබගේ ෆෙස්බුක් ගිනුම Hacked කරලාද?කරලනම් ඒ කවුද කියලා හරියටම දැනගන්න​



අද බොහොදෙනෙක් බාවිතාකරන ෆෙස්බුක් ගැන ඔබ දැනගතයුතු වැදගත් දෙයක් තමයි කියන්න යන්නේ. ලංකාවේ මෙන්ම අද ලොකයේ බොහෝ දෙනෙක් ෆේස් බුක් භාවිතාකරනවා,අලුත් යහලුවන් අදුන ගන්න​,අලුත් තොරතුරු දැනගන්න අදි දහසකුත් දෙයක් සදහා මෙය පාවිච්චිකරනවා.මේම නිසා  අද බොහොදෙනෙක් මේ තුල ගැවෙසනවා එබැවින් මෙහි හොද වගේම නරකයන දෙකම මෙහෙ අන්තර ගත වෙනවා.

වර්තමානය වන විට ෆෙස්බුක් භාවිතාකරන අපි බොහොමයක් පරිස්සම් වන්නේ අපගේ ෆේස්බුක් ගිනුම හැකර් වරුංගෙන් හා තම ගිනුම අන්කෙක්ගේ අතින් විවෘත විම වලක්වාගැනිමටයි. 

මේ නිසා අද කියල දෙන්නේ කොහොමද ඔබගේ ගිනුම ඔබ හැර වෙනත් කෙනෙකුගේ අතින් විවෘත වුනාද කියලා කියල දිමටයි. මේ නිසා ඔබගේ ගිනුම වෙනත් කෙනෙක් විසින් පරිහරනය කර නොමැති බවට ඔබට 100% විස්වස කල හැක​

ඔබ පලමුව ඔබගේ ගිනුමේ Account Settings > Security > Active Sessions.යන්න​

or




මෙතන තියනවා ඔබ loggin උන වේලාවෙ ඉදන් සියලුම විස්තර​ ip එකද ඇතුලත්ව​,මේ නිසා ඔබට අමතරව වෙනකෙනෙක් login වෙලාතියද යන්න ඔබට 100% දැනගැනිමේ අවස්තාව තියනවා...





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-