කොහොමද Registry Backup කරන්නෙ සහ Restore කරන්නේ
වර්තමානය වනවිට අප කාටත් පරිගනකය නැතුවම බැරි අංගයක් වෙලා.මෙනිසා බොහො දෙනෙක් පරිගනක අශ්‍රිත රැකියාවකල නිරත වෙනවා. ඒ සේම නව තරන පරපුරද පරිගනකය හා ඉතා කිට්ටු ජිවිතයක් ගතකරනවා.මේ නිසා පරිගනකයේ අලුත් අලුත් දේවල් සොයාගැනිමට උත්සුක වෙනවා.විශේෂයෙන් Registryවෙනස් කිරිම් වලින් අලුත් අලුත් දෙවල් සොයනවා.මෙසේ Registry වෙනස් කිරිමෙන් ඇතැම් විට සම්පුර්න පරිගනක ක්‍රියාවලියද අක්‍රිය විමට පුලුවන් මේ නිසා Registry Backup කර තබා ගැනිම ඔබට ඉතාවැදගත් වනු ඇත,අපි අද බලමු කොහොමද Registry Backup කරන්නේ සහ Restore කරන්නෙ කියල ..

STEP 1 : Go to Run. (Windows Key + R).
STEP 2 : Type regedit and hit enter. The Registry Editor Window opens.
STEP 3 : Go to File > Export.
STEP 4 : Select a secure location for the exported backup file. Give a name for it and hit Save.
Restoring Registry In Windows
STEP 1 : Go to Run (Windows Key + R).
STEP 2 : Type regedit and hit enter. The Registry Editor Window opens.
STEP 3 : Go to File > Import.
STEP 4 : Browse and locate the backed up registry file and Press Enter.
That’s it. You just backup your registry and restore it.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට