icon
Leave a message

Ads 468x60px

home

Monday, 12 January 2015

808.ෆෝල්ඩර් පාට කරන අලුත්ම විදිය​

ෆෝල්ඩර් පාට කරන අලුත්ම විදිය​




ඔබගේ පරිගනකය තුල බොහො ෆොල්ඩර්ස් පවතිනම් ,ඔබට  අවශ්‍ය විටක වැදගත් ෆොල්ඩර්ස් එකක් සොයා ගැනිමට බොහො වෙලාවක් ගතවෙන්න පුලුවන්.මේවන් අවස්තාවක ඔබ ඉතා අපහසුතාවක්ට පත් වෙන්න පුලුවන්. මෙය වලක්වාගැනිමට ඔබට එම ෆොල්ඩර්ස් විශේෂ සලකුනක් තබා ඔබගේ පරිගනකයෙ රදවන්න් පුලුවන්.


තවද ඔබගේ පරිගනයේ අලුත් පෙනුමක් ගෙන දෙමින් ඔබගේ ෆොල්ඩර්ස්  එක එක පාටවලින් පාට කරල අලුත් අලන්කාරයක් ලබාගන්න් පුලුවන්.මේ සදහා ඉතා කුඩා මෘදුකාංගය්ක් ඔබලාට අපි ලබාදෙනවා.එහෙනම් පහලින්  ගන්නකෝ...


rainbow-folders


මෙතනින් බාගන්න​



c-net 





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-