වසරේ හොඳම ආලෝක ප්‍රදර්ශනය!

අභ්‍යවකාශයේ ඉදන් පෘථිවිය දිහා බැලුවම පේන විදිහ දැකල තියෙනවද ?
යුරෝපියානු අභ්‍යවකාශ සමාගමෙහි අනුග්‍රහය ඇතිව, ගගනගාමී Alexander Gerst විසින් නිර්මාණය කරනු ලැබු “Time – Lapse “ විඩියෝව මෙයයි . Alexander Gerst , ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැත්නම් “International Space Station “ හි මාස හයක් සිටියදී ගත් ඡායාරූප 12000 වැඩි ප්‍රමාණයක් මෙය සැදීමට භාවිතා කරගෙන ඇත . මෙහිදී පෘථිවිය පුරා ආරෝපිත කුඩා අංශු වලින් ඉහල අහසේ සැදෙන “Borealis” අරුණලු ද දැකගත හැක .

දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.