icon
Leave a message

Ads 468x60px

home

Thursday, 15 January 2015

813.අංශක 360 ම photo ගතහැකි අලුත්ම බෝල කැමරාව

අංශක 360 ම photo ගතහැකි අලුත්ම බෝල කැමරාව









මේ කියන්න යන්නේ අංශක 360ක්ම චායාරුපගතකරන්න පුළුවන් කැමරාවක් ගැනයි. මෙය හඳුන්වාදුන්නේ අන්තර්ජාතික CES ප්‍රදර්ශනයේදියි. මෙහි විශේෂත්වය වන්නේ කැමරා 36 ක් මෙහි අඩංගු වීමයි. මෙය වඩාත් ප්‍රයෝජනවත් වෙන්නේ චායාරුප ශිල්පින්ටයි. මෙමගින් සටහන් වන්නේ අංශක 360ක පැනරෝමා චායාරුපයකි.


කල යුත්තේ මෙය ක්‍රියාත්මක කර එක වරක් උඩ දැමීම පමණි. එය උපරිම ඉහලට යන අවස්ථාවේදී කැමරා 36න්ම එක්වරම් අවට පෙනෙන පරිදි චායාරුප සටහන්කරගනී. ඉන්පසු එය උපාංගයට සම්බන්ද කර තිබෙන ස්මාර්ට් ෆෝනය ට හෝ සර්වර් යන්ත්‍රයට එම චායාරුප යොමු කරයි. පසුව එම චායාරුප 36 එකලස් වි අංශක 360ක චායාරුපයක් ලබාදෙයි. මෙහි චායාරුප වල ගුණාත්මක භාවය මෙගාපික්සල් 108කි. මෙම උපාංගය නිපදවන්නේ Panano නම් ආයතනයයි. ඔවුන් තවදුරටත් පවසා සිටියේ මෙම උපාංගයේ මිල ඇමරිකානු ඩොලර් 599ක් පමණ වනු ඇති බවයි.





දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-