Ads 468x60px

home

Tuesday, 20 January 2015

826.වට්නා කැල්ක්‍යුලේටර් 3ක්ම​

වට්නා කැල්ක්‍යුලේටර් 3ක්ම​


ඉගන ගන්නා  නංගිල මල්ලිලාට මෙන්ම සැම කෙනෙකුගේම පරිගනකය් අතුබිය යුතු ඉතා වට්නා කැල්කියුලේටරයක් ගැන තමයි අද කථාකරන්නේ.

මුලික ගනිත ක්‍රම සිට ඉතා සන්කිර්න ගනිත ක්‍රම දක්වා අප අද ලබාදෙන කැල්කියුලේටර මගින් නිවරදි විසදුම් ලබාගත හැකි  වගේම සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කළ හැක තවද ද්විමය හා ෂඩ් දශම ගණනය කිරීම් හා අංක ගණිතය, ත්‍රිකෝණමිතික, මිනුම් ඒකක පරිවර්තනය දින දසුන දින ගණනය කිරීම සහ ඔබේ උකස්, වාහන බදු හා ඉන්ධන ආර්ථිකය තෙරුම් හැක. 

CCCalc

සරල ගණනය කිරීම් සිදු කරයි, සෘණ, ගුණ, බෙදා, වර්ග මූලය සහ සියයට ගණනය කිරීම්. සංකීර්ණ ගණනය කිරීම් සරල කිරීම සඳහා CCCalc  මෙහෙයුම් කට්ටලයක් ලක්ෂණයන්ද හෙබි වෙයි.

cccalc


CalcTape

calctape


SpeedCrunch

speedcrunch






දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -
 
-