icon
Leave a message

Ads 468x60px

home

Tuesday, 3 February 2015

853.360 degree video යූ ටියුබ් වෙතින් ලඟදීම!!

360 degree video යූ ටියුබ් වෙතින් ලඟදීම!!


ලොව විශාලතම වීඩියෝ ජාලය වන යූ ටියුබ් 360 වීඩියෝ සඳහා සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වෙනවා. Gizmodo තාක්ශණික පුවත් වෙබ් අඩවි කරන ලද විමසීමකදී යූ ටියුබ් මාධ්‍ය ප්‍රකාශකවයෙකු මේ බව තහවුරු කොට තිබෙනවා. Ricoh Theta, Kodak SP360, Giroptic 360cam, VSN V.360, Bublcam වැනි අංශක 360ක වීඩියෝ පටිගත කල හැකි කැමරා දැන් වෙලඳපොලට පැමිණෙමින් පවතින අතර මෙම කැමරා මගින් ගන්නා ලද 360 වීඩියෝ සඳහා තාක්ශණික සහය ලබාදීමට යූ ටියුබ් බලාපොරොත්තු වනවා.


මෙවැනි අංශක 360ක වීඩියෝ ලබාගත හැකි කැමරා අතරි, ජපානයේ රිකෝ සමාගම (Ricoh) හඳුන්වාදුන් රිකෝ තීටා කැමරාව වඩාත් කතාබහට ලක්වෙනවා. අවුන්ස කිහිපයක් බර ඉතා කුඩා කැමරාවක් වන මෙයට සිතා ගත නොහැකි අන්දමේ අංක 360ක දෘශ්‍ය පරාසයක් ආවරණය වන ආකාරයෙන් විඩියෝ පටිගත කලහැකියි.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-