Ads 468x60px

home

Tuesday 10 February 2015

866.මෘදුකාංග භාවිතා නොකර වින්ඩෝස් වේගවත් කරගනිමු

 මෘදුකාංග භාවිතා නොකර වින්ඩෝස් වේගවත් කරගනිමු

Windows බාවිතා කරන අයට තමන්ගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් ඉතාමත් පහසු සරල ක්‍රමයක් තමයි  අද ඔයාලට කියල දෙන්නේ.... මේකෙදි අපි කරන්නේ minimize හරි maximize කරනකොට එන  effect එක නවත්වල පරිගණකය වේගවත් කරන එක. ඇත්තෙන්ම මේ ක්‍රමයෙන් පරිගණකය ගොඩක් වේගවත් කරගන්න පුලුවන්.......

අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා...

පළමුවෙන්ම My computer right click > properties ගිහින් Advance system settings තෝරන්න



දැන් Advanced ටැබ් එකෙහි Performance යටතේ ඇති setting ක්ලික් කරන්න



මීළගට ලැබුනු  Performance Options බොක්ස් එකෙහි  Visual Effect යටතේ ඇති Animate windows when minimizing and maximizing එකේ ටික් එක අයින් කර OK කරන්න



දැන් ඔයාලට පරිගණකයේ වැඩ කරනකොට තේරේවි මේක කොච්චර වටිනවද කියලා....


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.




- -
 
-