මෘදුකාංග භාවිතා නොකර වින්ඩෝස් වේගවත් කරගනිමු
Windows බාවිතා කරන අයට තමන්ගේ පරිගණකය වේගවත් කරගන්න පුලුවන් ඉතාමත් පහසු සරල ක්රමයක් තමයි අද ඔයාලට කියල දෙන්නේ.... මේකෙදි අපි කරන්නේ minimize හරි maximize කරනකොට එන effect එක නවත්වල පරිගණකය වේගවත් කරන එක. ඇත්තෙන්ම මේ ක්රමයෙන් පරිගණකය ගොඩක් වේගවත් කරගන්න පුලුවන්.......
අපි එහෙනම් බලමු මේක කරන්නේ කොහොමද කියලා...
පළමුවෙන්ම My computer right click > properties ගිහින් Advance system settings තෝරන්න
දැන් Advanced ටැබ් එකෙහි Performance යටතේ ඇති setting ක්ලික් කරන්න
මීළගට ලැබුනු Performance Options බොක්ස් එකෙහි Visual Effect යටතේ ඇති Animate windows when minimizing and maximizing එකේ ටික් එක අයින් කර OK කරන්න
දැන් ඔයාලට පරිගණකයේ වැඩ කරනකොට තේරේවි මේක කොච්චර වටිනවද කියලා....
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.