icon
Leave a message

Ads 468x60px

home

Wednesday, 11 February 2015

868. කැමති විදියකට Icon හදමු


කැමති විදියකට Icon හදමු




 අද   අයිකන් නිර්මානය කරන හැටි කියල දෙන්න හදන්නේ.මේ වැඩේ හරිම සරලයි. කාටත් ලේසියෙන්ම කරගන්න පුලුවන් 


හරි මේකට පොඩි සොෆ්ට්වෙයාර් එකක් ඕන වෙනවා.........ඒක භාගත කරගන්න.මේකත් ඉතින් 2.23MB නිසා කාටත් ලේසියෙන් ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්...........


ඊට පස්සේ අලුතෙන් Icon එකක් නිර්මානය කරගන්න Create new icon ක්ලික් කරල හදන්න ඕනේ Icon එකේ Size එක තෝරන්න.........ඊට පස්සේ ඉතින් නිර්මාන කටයුත්ත කරන්න තමයි තියෙන්නේ.......සම්පූර්න වර්න සහිත Icon එකක් නිර්මානය කරගන්න නම් True color + Alpha සිලෙක්ට් කරල තියෙන්න..........

මේකෙන් තව වැඩ කරගන්න පුලුවන්නේ.......දැනට අපි ලග තියෙන Icon සංස්කරනය කරන්න පුලුවන්,,,,,,ජන්ගම දුරකතන වලට ගැලපෙන විදියට අලුතින් Icon හදන්නත් පුලුවන්,,,,,,,තව මැක් පරිඝනක වල තියෙන Icon වින්ඩෝස් වලට ගැලපෙන විදියට හදන්නත් පුලුවන්........


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.



- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-