icon
Leave a message

Ads 468x60px

home

Thursday, 12 February 2015

870.හාර්ඩ් එක ෆුල්ද? සයිස් ලොකු ෆෝල්ඩර්ස් ලේසියෙන්ම හොයාගන්න මෙන්න විදිය part3

හාර්ඩ් එක ෆුල්ද? සයිස් ලොකු ෆෝල්ඩර්ස් ලේසියෙන්ම හොයාගන්න මෙන්න විදිය part3




මෙහි මූල් ලිපි දෙක මෙතනි බලන්න​.
1.ලිපිය​ 

2.ලිපිය​

RidNacs
මේ සොෆ්ට්වෙයාර් එක අපි ඉස්සල්ලාම දුන්නු ට්‍රීසයිස් කියන එකට ගොඩාක් සමානයි. ඒ වගේම කලර් බාර්ස් මගින් අදාල ෆෝල්ඩර් එක ෆයිල් සයිස් එක ගැන අයිඩියා එකක් දෙනවා ඔයාලට ඒ වගේම මේකේ තියන විශේෂම දේ තමයි අදාල ෆෝල්ඩර් එක ඉස්සරහින් ඒ ෆෝල්ඩර් එකේ තියන ෆයිල්ස් ගනන්ත් පෙන්නන එක. ඒකත් ලොකු උදව්වක් වෙනවා ඔයාලට අනිවාර්යෙන්ම.මෙකේදී ස්කෑන් කරන්න හරිම ලේසියි, කරන්න තියෙන්නේ කහපාට ෆෝල්ඩර් අයිකන් එක උඩ ක්ලික් කරන එක විතරයි. මේකේදීත් ස්කෑන් කිරීමට යන්නේ ඉතා අඩු කාලයක්. ඒත් එක්කම මේකේදිත් ඔයාලට කලර් බාර්ස්වල පාටවල් ඔයා කැමති විදියට වෙනස් කරන්න වගේම රිසල්ට් එක HTML / XML / CSV මේවායින් කැමති ෆෝමැට් එකකින් සේව් කරලා තියාගන්නත් පුලුවන්.මේකනම් හදලා තියෙන්නේ පොර්ටබල් විදියට ඒත් ඔයාලට ඕනිනම් Universal Extractor වගේ සොෆ්ට්වෙයාර් එකක් හරහා මේක එක්ස්ට්‍රැක්ට් කරලා ඉන්ස්ටෝල් කරගන්නත් පුලුවන්. මේකේ හෝම්පේජ් එකනම් තියෙන්නේ ජර්මන් භාෂාවෙන් ඒත් ඔයාලගේ ලේසියට අපි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඩිරෙක්ට් ලින්ක් එකක් පහලින් දාලා තියනවා.ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින් යන්න




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.

- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-