icon
Leave a message

Ads 468x60px

home

Saturday, 14 February 2015

873. සම්පුර්ණ පරිගණකයක් Mouse එකක් ඇතුළේ…

 සම්පුර්ණ පරිගණකයක් Mouse එකක් ඇතුළේ…

Image result for Mouse-Box
වර්තමානයේ තිබෙන Smartphones ඉතාම කුඩා වුවත් කාර්යක්ෂමතාවයෙන් හා තත්ත්වයෙන් ඉතාමත් ඉහළයි. එමනිසාම ඔබ යන යන තැනට laptop එකක් ගෙන යාමේ අවශ්‍යතාවක් සැබවින්ම නැහැ. එසේනම් ඔබ සිතා බලන්න ඉතා කුඩා mouse එකක් ඔබේ පරිගණකය තුලින් ලැබෙන සියලු සේවාවන සැපයුවහොත්…? සැබවින්ම මෙය පරිකල්පනයක් නොවෙයි, මෙය ඉංජිනේරුවන් පිරිසක් විසින් ඔප්පු කර පෙන්වා තිබෙනවා.

පෝලන්ත ජාතික Przemysław Strzelczyk සහ කණ්ඩායම විසින් මෙය යථාර්තයක් කර ලොවට එලි දක්වීමේ ක්‍රියාන්විතයේ යෙදී සිටිනවා. ඉදිරි අනාගතයේ ඔබේ desktop පරිගණකයත් mouse එකකින් ප්‍රතිස්ථාපනය වේවි.

මෙය “Mouse-Box” ලෙස නම් කර ඇති අතර, එය රැහැන් රහිත (wireless ), 1.4 GHz quad-core ARM processorඑකක් , micro-HDMI port, WiFi up to 802.11n, accelerometer, gyroscope, two USB 3.0 ports සහ 128 GB storage space එකක් සහිත කුඩා mouse එකක් වෙනවා.

තව විස්තර මෙතනින් ගිහින් දැනගන්න පුලුවන්




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-