icon
Leave a message

Ads 468x60px

home

Wednesday, 18 February 2015

881.චිත්‍ර බැරි වුනත් චිත්‍ර අදින්න-INSTANT PHOTO SKETCH

චිත්‍ර බැරි වුනත් චිත්‍ර අදින්න-INSTANT PHOTO SKETCH

කවුරු හරි ලස්සනට චිත්‍රයක් අදිනකොට බලන් ඉන්න ආස හිතෙනවා.
ඒ වගේ අදින්න බැරි අයට වැඩක් ගන්න පුලුවන් සොෆ්ටුවක් තමා මේ. 
අපිට චිත්‍රයකට නගන්න අවශ්‍ය ‍යම් ස්ථානයක හෝ කෙනෙකුගේ ෆොටෝවක් ගත්තා.‍සොෆ්ටුවෙන් ඕපන් කර ගත්තා.අවශ්‍ය ආකාරයට බ්ලැක් & වයිට් ලෙවල් බැලන්ස් කර ගත්තා.ඊට පස්සෙ පේන්ට් වලින් හරි, ෆොටෝ ෂොප් වලින් හරි පාට දාල කැටයම් ටිකක් දා ගත්තා.වැඩේට විනාඩි 5ක් වත් යන්නෙ නෑ.ෆේස්බුකියෙ ප්‍රොපයිල් එකට ලස්සන ගේමක් දෙන්නත් මේක වැදගත් වේවි.තව ෆයිවර් වල ලස්සන ගිග් එකක් එහෙම දාල බලන්නකෝ.හොද ඩිමාන්ඩ් එකක් තියෙනවා.තව කල්පනා කරොත් පොඩි වැඩයි,වැඩ ගොඩයි.එහෙනම් බා ගන්න.


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.






- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-