icon
Leave a message

Ads 468x60px

home

Sunday, 22 February 2015

887.ඔබගේ පරිගනකයට හරියටම ගැලපෙන ශබ්ද අඩු වැඩි කරනය​

ඔබගේ පරිගනකයට හරියටම ගැලපෙන ශබ්ද අඩු වැඩි කරනය​


ඔබගේ පරිගනයේ ඇති ශබ්ද අඩු වැඩි කරනය ඔබට අලුත් දෙයක් වන්නේ නැත​.හැමදාම එකම විදියට මෙය කරනවට වඩා අලුත් මුහුනුවරකින් අලුත් ශබ්ද අඩු වැඩි කරනයක් අපි දෙනවා.



ඔබට සිතැගිපරිදි මෙය සකසා ගත හැකි අතර ඔබගේ පරිගනක තිරයට ගැලපෙන icon ඔබට එක්කර ගත හැක​






මෙම key ඔබ කැමැතිනම් වෙනස්කල හැක​



මෙතනින් බාගන්න​


දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-