icon
Leave a message

Ads 468x60px

home

Friday, 20 March 2015

922.ලොව වේගවත්ම යතුරු පැදිය

ලොව වේගවත්ම යතුරු පැදිය

Image result for Dodge Tomahawk vs Dodge Viper

මේ බයික් එකට දාලා තියෙන නම තමයි Dodge Tomahawk දැනට ලොව වේගවත්ම බයික් එක වුනාට මේකට තාමත් මහා මාර්ග වල ධාවනයට බලපත්‍ර නොමැති පරීක්ෂණ මට්ටමේ පවතින බයික් එකක්. පැයට කිලෝමීටර 680ක වේගයකින් පදින්න පුළුවන් මේ බයික් එකට අශ්වබල 500ක ජවයකින් යුතුය. ලීටර 8.3ක V-10 එන්ජින් එකක් තියනවා.ඉදිරිපස හා පසුපස රෝද 2ක බැගින් අඩංගු වන අතර ඒවා එකිනෙකට ස්වාධීනව ක්‍රියාකරයි.ගියර් 2ක් පමණක් ඇති මෙහි ඉදිරිපස බ්‍රේක් පිස්ටන් ඩිස්ක් 16ක්ද පසුපස බ්‍රේක් පිස්ටන් ඩිස්ක් 8 ඇත.මෙහි ගබඩා කල හැකි තෙල් ප්‍රමාණය ගැලුම් 3.35කි.

මේ බයික් එකක් ඇමෙරිකානු ඩොලර් 555,000 වටිනා අතර එය ශ්‍රීලංකාවේ රුපියල් වලින් ලක්ෂ 800ක් පමණවේ. ආසයි නේ ? හැබැයි අවාසනාවකට මේ බයික් එක කාටවත් පැයට කිලෝමීටර 200ට වඩා වැඩි වේගෙන් ධාවනය කරන්න බැරිවෙලා තියනවා.ඒකට හේතුව වේගය වැඩිවෙනකොට පදින කෙනා සීට් එකෙන් විසිවෙලා යන්න පුලුවන් සම්භාවිතාවය වැඩීලූ. කොහොම නමුත් Dodge සමාගම මේ වෙනකොට බයික් 9ක් විකුණා අවසන්ලූ. 




දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-