icon
Leave a message

Ads 468x60px

home

Thursday, 23 April 2015

954.WEB BROWSER එක NOTEPAD එකක් විදියට පාවිච්චි කරමුද ...?

WEB BROWSER එක NOTEPAD එකක් විදියට පාවිච්චි කරමුද ...?

Image result for WEB BROWSER එක NOTEPAD

ගොඩක් දෙනා අද කාලයේ web එකේ මොකක් හරි browse  කරලා ඒ results වල summery or note එකක් දාගන්න කරන්නේ NOTEPAD or STICKY NOTES use කරන එකනේ..

එහෙම නොකර තමන් භාවිතා කරන web browser එකම Notepad එකක් කරගෙන එකේ ඕනි note දාගන්න විදියයි අද කියලා දෙන්නේ , 




මේ සදහා Firefox හෝ Chrome යන browser වලින් එකක් open කර URL එක ලෙස Address Bar එකේ පහත code එක enter කරන්න.. එවිට ඔබට ඔබේ browser එක Notepad එකක් ලෙස දැකිය හැකිය

data:text/html, <html contenteditable>

 මෙම code එක HTML5 base උන code එකකි.

දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


- -

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
-