WEB BROWSER එක NOTEPAD එකක් විදියට පාවිච්චි කරමුද ...?
ගොඩක් දෙනා අද කාලයේ web එකේ මොකක් හරි browse කරලා ඒ results වල summery or note එකක් දාගන්න කරන්නේ NOTEPAD or STICKY NOTES use කරන එකනේ..
එහෙම නොකර තමන් භාවිතා කරන web browser එකම Notepad එකක් කරගෙන එකේ ඕනි note දාගන්න විදියයි අද කියලා දෙන්නේ ,
මේ සදහා Firefox හෝ Chrome යන browser වලින් එකක් open කර URL එක ලෙස Address Bar එකේ පහත code එක enter කරන්න.. එවිට ඔබට ඔබේ browser එක Notepad එකක් ලෙස දැකිය හැකිය
data:text/html, <html contenteditable>
මෙම code එක HTML5 base උන code එකකි.
දිනපතා ඵලවන අලුත්ම ලිපි දැනගැනිම සදහාඅපේ facebook පිටූවට
like කලේ නැතිනම් like එකක්
දාගෙනම යන්න.
දාගෙනම යන්න.